සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 879

සමජ්ජ

න. නෘත්‍යය, නැටීම. (පි. 506)

සමජ්ජා

ඉ. පිරිස. (පි. 506)

සමජ්ජාභිචරණ

න. නෘත්‍ය කිරීමෙහි හැසිරීම. (පි. 506)

සමජාතික

පු. සමාන ජාති ඇත්තා. (පි. 506)

සමඤ්ඤා

ඉ. නම, සංඤ්ඤාව, ප්‍ර‍ඥප්තිනාමය (පි. 506)

සමඤ්ඤාත

ති. ප්‍ර‍කට, ප්‍ර‍සිද්ධ. (පි. 506)

සමණ

පු. ශ්‍ර‍මණයා, භික්ෂුව, සන්සිඳවනලද කෙලෙස් ඇත්තා, සන්නාසියා. (පි. 506)

සමණක

පු. ශ්‍ර‍මණ ආකාර ඇත්තා. (පි. 506)

සමණකුත්තක

පු. ශ්‍ර‍මණ වෙශ ඇත්තා, ශ්‍ර‍මණකයා. (පි. 506)

සමණින්ද

පු. ශ්‍ර‍මණෙන්ද්‍ර‍යා, බුදුරජ. (පි. 506)

සමණිස්සර

පු. මුනිරජ, බුදුරජ. (පි. 506)

සමණුද්දෙස

පු. ශ්‍ර‍මණපුත්‍ර‍යා, සාමණෙරතැන හෙරණ. (පි. 506)

සමතල

න. සමතලාව, සමබිම. (පි. 506)

සමත්ත

ති. නිෂ්ඨාප්‍රාප්ත, නිමාවට පැමිණි, සකල, සියලු, හාත්පස. (පි. 507)

සමත්ථ

ති. සමත්‍ර්‍ත, යොග්‍ය, පොහොසත්, සඞ්ගත. (පි. 507)

සමත්ථිත

ති. සමත්‍ර්‍තවනලද, යොග්‍යවනලද, (පි. 507)

සමත්ථිය

ති. පොහොසත්, හැකි. (පි. 507)

සමතික්කම

පු. ඉක්මවීම, ඉවත්වයාම. (පි. 506)

සමතිත්තික

පු. මුවවිට දක්වා දිය පිරුණු. (පි. 506)

සමතිත්ථ

න. සමානතීර්‍ථ. (පි. 506)

සමතිමඤ්ඤති

ක්‍රි. (√ භු. මන, ඤාණෙ, අවබොධයෙහි +ති) (සං+අති+මඤ්ඤ+ති) ඉක්මවා හඟියි. (පි. 506)

සමතිවත්තති

ක්‍රි. (√ භු. වතු, වත්තනෙ, පැවත්මෙහි +ති) විනිවිද පවතියි. (පි. 506)

සමතිවිජ්ඣති

ක්‍රි. (√ දි. විධ, තාළනෙ, තැලීමෙහි +ති) විනිවිද යාමට විදියි. (පි. 506)

සමතිවිජ්ඣන

න. විනිවිදයාම, පසාවීමට විදීම.
න. විනිවිදයාම, පසාකරගණ විදයාම. (පි. 506)