සමණ

samaṇa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මහණ වූ තැනැත්තා ශ්‍රමණයන් වහන්සේ ; භික්ෂුව.
2. ස්වාමි පුරුෂයා ; වල්ලභයා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. පැවිද්දා; ශ්‍රමණයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ශ්‍ර‍මණයා, භික්ෂුව, සන්සිඳවනලද කෙලෙස් ඇත්තා, සන්නාසියා. (පි. 506)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. ascetic

Digital Pāḷi Dictionary