සමතිවිජ්ඣති
samativijjhati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(සං+අති+විධ+ය) විදගෙන යේ; විදී.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ දි. විධ, තාළනෙ, තැලීමෙහි +ති) විනිවිද යාමට විදියි. (පි. 506)
Digital Pāḷi Dictionary
- samativijjhati pr penetrates (through); gets in (to) [saṃ + ati + vijjha + ti]