ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1466

megagamate

මහා ජන්මාණුව

megagamete

මහාජන්මාණුව

megagamete(macrogamete)

මහා ජන්මාණුව

megagametocyte

මහාජන්මාණු සෛලය

megahertz

1. n. මෙගාහර්ට්ස්
2. n. හර්ට්ස් මිලියනයක සංඛ්‍යාව

megalith

1. Geo. මහසෙල
2. Soc. මහා ශ්‍රීලාව
3. n. මහා ශිලාව
4. මහා ශීලාව
5. n. විශාල ගල

megalithic

මහාශිලා

megalomania

1. n. අහංකාරෝන්මාදය
2. Aes. මනෝන්මාදය
3. මහෝන්මාදය
4. Psy. වෘංහණෝන්මාදය
5. Soc. වෘංහනෝන්මාදය

megaloplankton

මහාප්ලවාංග

megalopolis

1. Eco. නගරයාය
2. Soc. මහාපුරය

megalopsia

1. වෘහත්දෘෂ්ටිතාව
2. Psy. වෘහත්දෘෂ්ටිය

megalosaurus

1. n. මාංශභක්ෂක ඩයනසොරයා
2. n. මෙගලොසෝරයා

megalospheric

මහාගෝලීය

megamere

මහාභින්න සෛලය

meganephridium

මහාවෘක්කිකාව

meganthropus

1. Soc. මේගන්ත්‍රොපුස්
2. Soc. යෝධ මානවයා

meganucleus

මහාන්‍යෂ්ටිය

meganucleus(macronucleus)

මහාන්‍යෂ්ටිය

megaphanerophyte

Bot. මහාදෘශ්‍යශාකය

megaphone

1. Phy. ගොසුව
2. Acc. ගොහනය
3. Aes. මෙගfපෝනය
4. මෙගෆෝනය
5. n. ශබ්ද විකාශන යන්ත්‍රය
6. Phy. හඩකරය
7. Ele. හැඩකරය

megaphyllous

1. Bot. මහාපත්‍රි
2. මහාපත්‍රී

megaphylly

මහාපත්‍රිතාව

megaplankton

Bot. මහාප්ලවාංග

megaplanogamete

මහා-චල ජන්මාණුව