ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1467

megaplayers

දැවැන්ත සමාගමිකයෝ

megaprothallus

Bot. මහාප්‍රාක්තලස

megascopic

1. පියවි ඇසින් දැකිය හැකි
2. පියවි ඇසින් දැකියහැකි
3. Bot. මහේක්ෂ්‍ය

megasorus

1. මහානිරකරය
2. මහාසෝරසය

megasporangium

1. Bot. මහාබීජාණුධානිය
2. Bot. මෙගස්පොරැන්‍ය

megaspore

1. මහා බීජාණුව
2. Bot. මහාබීජාණුව
3. Bot. මෙගස්පෝරය

megasporocarp

මහාබීජාණුඵලය

megasporogenesis

Bot. මහාබීජාණු ජනනය

megasporophyll

1. Bot. මහාබීජාණු පත්‍රය
2. Bot. මෙගස්පොරොපිල

megatherm

1. Geo. අධිකෝෂ්ණකය
2. Bot. මහෝෂ්ණකය

megatherm(macrotherm)

මහෝෂ්ණකය

megathermic

Bot. මහෝෂ්ණ

megaton

1. n. ටී එන් ටී ටොන් දශලක්ෂයක පිපිරුම් බලයක් ඇති ශක්ත
2. ටී එන් ටී ටොන් දශලක්ෂයක පිපිරුම් බලයක් ඇති ශක්ති

megatron

Phy. මෙගාට්‍රෝනය

megavolt

1. n. මෙගාවෝල්ටය
2. ‍මෙ‍ගා වෝල්ටය

megawatt

1. Ele. මෙගාවොටය
2. n. වොට් දශලක්ෂයක විදුලි බලයක් ඇති ඒකකය

megazoosporangium

Bot. මහාචලබීජාණුධානිය

megazoospore

Bot. මහාචලබීජාණුව

megger

Civ. මෙගරය

megnetometer

චුම්බකමානය

megohm

1. මෙගෝම
2. n. මෙගෝමය

megolomania

මහත්වෝන්මාදය

megrim

1. Psy. අඩිස්‍රදය
2. n. ඉරුවාරදය
3. මනෝරථය
4. Psy. මිග්‍රේන්
5. සැතැඟිය

meiocyte

ඌනන සෛලය