ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1468
meiocyte(auxocyte)
1. මයෝසයිටය
2. ඌනන භේද්ය සෛලය
meiomeric
meiomery
meiosis
1. අල්ප-උක්තිය
2. Aes. අල්පෝක්තිය
3. Bot. ඌනන විභාජනය
4. Bot. ඌනනය
5. n. ඌනනවිජානනය
meiosporangium
meiotherm
Bot. මිතෝෂ්ණකය
meiotic
Bot. ඌනන විභාජක
melaena
Med. අසිතය
melamine
melampyrine
Bot. මෙලම්පෛරින්
melancholia
1. උකටලී භාවය
2. Aes. උකටලීභාවය
3. n. විෂණ්ණතාව
4. Soc. විෂාදතාව
melancholic
Psy. විෂාදී
melancholy
1. Aes. උකටලී
2. n. ඛේදය
3. a. දුකින් පිරුණු
4. n. නලංගුව
5. n. නිර්වේදය
6. Soc. විෂාදය
7. ශෝකාකූල
8. ශෝකී
9. n. සිතේ මලානිකකම
melanesia
Geo. මෙලනීසියා
melange
n. සංකරය
melania
Med. මෙලනියා
melanic
melanin
melanism
melanophore
1. මෙලනින් සෛලය
2. මෙලනින්ධරය
melanophyll
melba toast
melee
1. n. අවුල් සහිත සටන
2. n. තුමුලය
melezitose
Bot. මෙලෙසිටෝස්