ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1469
melibiase
Bot. මෙලිබයේස්
melibiose
meliorism
Log. ශ්රේයෝභාවිවාදය
melitose
Bot. මෙලිටෝස්
melizitase
Bot. මෙලිසිටේස්
melizitose
Bot. මෙලිසිටෝස්
mellarose
Bot. මෙලරෝස්
mellifluent
1. කර්ණ රසායэ
2. a. කර්ණ රසායන
mellifluous
a. කර්ණ රසායන
melliphagous
Bot. මධුභක්ෂ
mellow
1. a. ඇසට ප්රිය
2. a. ඉදුණු
3. vti. ඉදෙනවා
4. a. කනට ප්රිය
5. a. දිවට ප්රිය
6. Civ. පදම් වූ
7. a. ප්රසන්න
8. vti. පැසවනවා
9. vti. පැසෙනවා
10. vti. මෘදු වෙනවා
11. a. සිනිඳු
mellowness
melodeon
melodic
melodious
a. කනට මිහිරි
melodiousness
melodrama
1. Aes. අතිනාට්යය
2. n. උද්වේග නාට්යය
3. n. උද්වේගය ප්රධාන නාට්යය
4. භාවාතිශය නාට්යය
melodramatic
1. Aes. අතිනාට්යමය
2. a. උද්වේග නාට්යයක් වැනි
3. භාවාතිශය නාට්යරූපී
melody
1. n. ගීතය
2. තනුව
3. n. තාලය
4. නාද රටාව
5. Psy. මධුරතාව
6. n. සංගීතයෙහි මිහිරිකම
7. Aes. ස්වර මාධුර්යය
8. Aes. ස්වර රචනය
9. n. ස්වරමාධුර්යය
melon
melopoeia
1. ස්වර රචන කලාව
2. Aes. ස්වර රචනා කලාව
melt
1. vti. උණු කරනවා
2. vti. උණු වෙනවා
3. v. උණූ කරනවා
4. Che. ද්රව කරනව
5. ද්රව කරනවා
6. v. ද්රව වෙනවා
7. Che. ද්රවිත්ත
8. vti. දිය කරනවා
9. vti. දිය වෙනවා
10. vti. ලෝහ වර්ග මකනවා
11. v. විලීන වෙනවා
12. vti. හිත මෘදු කරනවා
13. vti. හිත මෘදු වෙනවා
meltdown
1. ද්රවණය
2. a. ව්යුහයක් උණුව දියව යාම
3. a. විනාශකාරී සිදුවීමක්