තනුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නාද රටාව; ගීත රාගයක ස්වරමාලාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නාද රටාව; ගීතයක ස්වරමාලාව (ඉං. tune)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. melody
2. Aes. strain
3. n. tune