ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1470

melter

1. ද්‍රවකය
2. ද්‍රවකාරකය

melting

1. උණුවීම
2. Civ. ද්‍රව වීම
3. n. විලයනය
4. විලීනවීම

melting point

n. ද්‍රවාංකය

melting pot

Art. ලෝ දිය බඳුන

melting-point

ද්‍රවාංකය

meltwater

හිම ද්‍රාවිත ජලය

member

1. n. අංගය
2. n. අවයවය
3. n. ඇඟ
4. n. කොටස
5. n. ශරීරයෙහි අවයවය
6. n. සභික
7. Mat. සහභාගය
8. st. සාමාක
9. n. සාමාකයා

member bank

Eco. සාමාක බැංකු

member of parliament

1. Law. පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා
2. n. මන්ත්‍රණ සභාවේ සාමාකයා
3. n. මන්ත්‍රී
4. n. මහජන මන්ත්‍රී

membership

1. n. සාමාක සංඛ්‍යාව
2. n. සාමාකත්වය

membranaceous

1. Bot. පටලමය
2. a. සිවිය සහිත
3. a. සිවියක් වැනි

membrane

1. n. තුනී සිවිය
2. n. තුනී හම
3. n. තුනී පටලය
4. Med. පටල
5. n. පටලය
6. පටලීය රෙද්ද

membranella

සලපටය

membraneous

1. a. සිවිය සහිත
2. a. සිවියක් වැනි

membranipora

මෙම්බ්‍රනිපොරා

membranous

1. Bot. පටලමය
2. a. සිවිය සහිත
3. a. සිවියක් වැනි

memento

1. n. ස්මාරකය
2. n. සිහිවටනය
3. n. සිහිකරවන සලකුණ

memo

Log. ඥාප

memoir

n. නිබන්ධය

memoirs

1. චරිත්‍ර වෘත්තාන්තය
2. Log. මතක සටහන්
3. n. ශාස්ත්‍රීය නිබන්ධ
4. ශාස්ත්‍රීය නිබන්ධන

memorabilia

n. සිහිකටයුතු දේ

memorable

1. a. ඉතා වැදගත්
2. a. මතක නැති නොවන
3. a. සිහිකටයුතු

memoranda

n. සන්දේශය

memorandum

1. Log. ඥාපන පත්‍රය
2. Log. ඥාපනය
3. n. මතක සටහන්
4. n. ලියවිල්ල
5. Sta. සංදේශය
6. Law. සන්දේශය
7. Law. සිහිපත