ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1471

memorial

1. Aes. අනුස්මරණය
2. Law. සන්දේශය
3. Law. සමරුව
4. Law. ස්මාරකය
5. n. සිහිවටනය

memorialist

n. පෙත්සම්කරු

memorise

v. සිතට ගන්නවා

memorize

1. vt. කට පාඩම් කරනවා
2. v. වණපොත් කරනවා
3. v. වනපොත් කරනවා

memory

1. n. අනුස්මරණය
2. n. ධාරණ ශක්තිය
3. n. ධාරණය
4. n. නිච්චිය
5. නිච්වය
6. n. නිණව්ව
7. n. මතක
8. n. මතක ඇති කාලය
9. Soc. මතකය
10. st. සන්
11. n. සඳහන
12. n. සලකුණ
13. Log. ස්මරණය
14. st. ස්මෘති
15. n. ස්මෘතිය
16. n. සිහිය
17. n. සිහිවීම
18. st. සී

memory image

Psy. ස්මෘති ප්‍රතිමූර්තිය

memory-odor

ස්මෘති ගන්ධය

memsahib

n. ඉන්දියානු කුල කාන්තාවන් අමතන ගෞරවනීය පදයක්

men

n. පුරුෂ පක්ෂය

menace

1. vti. උරුක් කරනවා
2. n. තර්ජනය
3. vti. තර්ජනය කරනවා
4. vti. භය ගන්වනවා
5. n. විය හැකි අනතුර

menacing

1. a. තර්ජනාත්මක
2. a. භයානක

menage

1. n. කුටුම්බය
2. n. පවුල

menagerie

1. Law. විතංශය
2. n. විතංසය

menarche

1. ප්‍රථම ආර්තවය
2. Sta. මල්වරවීම

mend

1. vti. අලුත්වැඩියා කරනවා
2. n. ප්‍රතිසංස්කරණය
3. Art. පුරුද්දනවා
4. vti. යහපත් බවට හරවනවා
5. vti. යහපත් බවට හැරෙනවා
6. vti. රෙපරේරු කරනවා
7. n. රෙපරේරුව
8. vti. සුව වෙනවා
9. vti. හරිගස්සනවා

mendacious

1. a. බොරු
2. a. බොරු කියන

mendacity

1. n. මුසාවාදය
2. Law. මුසාවාදීත්වය

mendelevium

n. මූලද්‍රව්‍යයක්

mendelian

a. ජාන පිළිබඳ මෙන්ඩල්ගේ නියමයට සබැඳි

mendelism

Psy. මෙන්ඩල් වාදය

mendicancy

Soc. භික්ෂාචරණය

mendicant

1. n. භික්ෂුව
2. n. යාචකයා
3. n. සන්නාසියා
4. a. සිඟමන් ඉල්ලන
5. n. හිඟන්නා

mendicity

1. n. ශික්ෂාචර්යාව
2. n. හිඟාකෑම

mending

1. ඇඳුම් අලුත් වැඩියා කිරිම
2. Art. පිළියම