භික්ෂුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බුදු සසුනෙහි පැවිදි උපසපන් වූ තැනැත්තා ; අධිශීලය ආරක්ෂා කරන්නා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බුදු සසුනෙහි පැවිදි වූ තැනැත්තා (සං. භික්‍ෂු)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. mendicant
2. n. monk