මතක

mataka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. අමතක නොවන ; සිහියේ රඳා පවතින ; සිහිපත් වන ; කල්පනාවෙහි ඇති.
2. මියගිය අය පිළිබඳ ; මැරුණු අය සම්බන්ධ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. මළවුන් පිළිබඳ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මළවුන්ට අයිති, මළවුන් සතු. (පි. 415)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. dead
2. n. memory
3. n. recollection

Digital Pāḷi Dictionary