සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3201

මත ඛණ්ඩනය

disprove

මත ගැටුම

cross-fire

මත ගැන්වූ

narcotized

මත සංකලනය කරනවා

vt. syncretize

මතක

1. a. dead
2. n. memory
3. n. recollection

මතක ඇති කාලය

n. memory

මතක තබා ගන්නවා

v. remember

මතක තබා ගැනීම

noting

මතක තබා ගැනීමට නොහැකි

irretentive

මතක තබාගත නොහැකි

a. elusive

මතක තබාගන්නවා

1. vt. remember
2. vt. bear in mind
3. vti. take note

මතක නැති

absent-minded

මතක නැති කරනවා

1. vt. unlearn
2. vt. pass over

මතක නැති නොවන

a. memorable

මතක නැති වන

a. forgetful

මතක නැති වීම

n. oblivion

මතක සටහන්

1. Log. memoirs
2. n. memorandum

මතකය

Soc. memory

මතකය අවුස්සන

a. evocative

මතකයන් හා ඉච්ඡාගත ක්‍රියා ආදිය මෙහෙයවන්නේ යැයි සැලකෙන කොටස

hippocampus

මතකයේ ඇතිවාට වඩා දිගු කාලයක්

time-immemorial

මතක් කර ගන්නවා

vt. bethink

මතක් කරගන්නවා

vt. think of

මතක් කරනවා

1. v. advert
2. vt. mention
3. v. recollect
4. vt. refer
5. vt. remind