ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1472

menhir

1. n. ප්‍රාග් ඓතිහාසීය සිහිවටනයක් වන විශාල ගල් කුලුන
2. Soc. මෙන්හිරය

menial

1. a. අධම
2. a. දාස
3. n. දාසයා
4. a. පහත්
5. n. මෙභෙකරුවා
6. මෙහෙකරුවා

meninge

මෙනින්ජිය

meningeoma

1. ආවෘත්‍යෙමාව
2. Med. මැනින්ජෙයෝමාව

meninges

1. Med. ආවෘති
2. මස්තිෂ්ක-සුෂුම්ණා පටල
3. n. මස්තිෂ්ක සුෂුම්නා පටල
4. මෙනින්ජලය

meningism

Med. ආවෘත්‍යය

meningitis

n. ආවෘතිදාහය

meningococcus

Med. මෙනින් ජොකොකූසයා

meniscoid

Bot. මාවක්

meniscus

1. n. මාවක
2. Che. මාවකය

menispermine

1. මින්
2. Bot. මෙනිස්පමින්

mennopause

ආර්ථවාභාවය

menopause

1. ?තු අන්තය
2. ආර්තව-අන්තය
3. ආර්තවාන්තය
4. Soc. ආර්තවාභාවය

menorrhagia

1. අත්‍යාර්තවය
2. Med. ආර්තවරීතය
3. n. ප්‍රදර රෝගය
4. Med. ප්‍රදරය

mens rea

1. n. සාවද්‍ය චේතනාව
2. Law. සාවද්‍ය චේතසය

menses

1. n. ඍතු
2. n. ඔසප්වීම
3. n. කිල්ල
4. n. මල්වර
5. සෘතු

menstrual

a. ඔසප්වීම පිළිබඳ

menstrual cycle

Med. ආර්තව චක්‍රය

menstruate

n. ඔසප්වෙනවා

menstruation

1. Psy. ආර්තවය
2. n. ඔසප්
3. Sta. ඔසප් වීම
4. n. ඔසප්වීම
5. ඝෘතුවීම

menstuation

මාස් ශ්‍රද්ධිය

mensurable

1. a. පරිමේය
2. a. මිනිය හැකි

mensuration

1. n. ක්ෂේත්‍ර විද්‍යාව
2. n. මාන ශාස්ත්‍රය
3. n. මානකය
4. Che. මැනීම
5. n. මැනීමේ ශාස්ත්‍රය
6. Mat. මිණිතය
7. n. මිනිතය

mental

1. a. චින්තාමය
2. a. චේතනික
3. a. චෛතසික
4. Psy. තිරෝභූතිය
5. Log. මනසිජ
6. Log. මනෝජ
7. a. මනෝමය
8. a. මානස
9. a. මානසික
10. a. සිත පිළිබඳ වූ
11. a. සිතින් කරන