ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1473
mental abnormality
Soc. මානසික අප්රමතතාව
mental age
Soc. මානසික වයස
mental balance
Aes. මානසික සමතුලිතතාව
mental block
Aes. මානසික අවරෝධය
mental capacity
Psy. මානසික ධාරිතාව
mental deficiency
Soc. මානසික ඌනතාව
mental disease
Soc. මානසික රෝගය
mental disorder
1. Soc. මානසික අක්රමය
2. Soc. මානසික අවුල
mental disturbance
Soc. මානසික කැළඹුම
mental energy
Aes. මානසික ශක්තිය
mental health
Soc. මානසික සෞඛ්යය
mental hospital
Law. මානසික රෝහල
mental hygiene
Psy. මානසික ස්වස්ථතාව
mental measurement
Psy. මානසික මිනුම
mental process
1. Aes. චිත්ත සංතතිය
2. Psy. මානසික ක්රියාවලිය
3. Psy. මානසික ප්රවර්තනය
mental state
Aes. මානසික තත්වය
mental synthesis
Psy. මානසික සංශ්ලේෂණය
mental test
Log. මානසික පරීක්ෂාව
mentalism
Psy. චිත්ත මාත්ර වාදය
mentality
1. ච්ත්ත ස්වභාවය
2. Psy. චිත්ත ස්වභාවය
3. n. ප්රකෘතිය
4. n. බුද්ධිය
5. Soc. මානසික ස්වභාවය
6. Soc. මානසිකත්වය
7. n. ස්වභාවය
8. n. සිතෙහි ශක්තිය
mentally
mentally retarded
a. මන්ද බුද්ධික