ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1474
mention
1. vt. කියනවා
2. vt. මතක් කරනවා
3. n. මතක් කිරීම
4. vt. සඳහන් කරනවා
5. n. සැඳහුම
6. vt. සැල කරනවා
mentioned
1. අනාවරණය කරණ ලද
2. a. උක්ත
3. a. සඳහන් කරන ලද
mento-meckelian
mentor
1. n. උපදේශකයා
2. n. දැනමුත්තා
3. මාර්ගෝපදේශක
mentoring
mentors
mentum
menu
1. n. ආහාර ලේඛනය
2. බොජුන් වට්ටෝරුව
3. මෙනුව
menu-driven
meow
1. n. ඤාව් ගෑම
2. බළලාගේ හජගෑම
3. n. බළලාගේ හඬගෑම
mercantile
1. a. වාණිජ
2. Law. වාණිජ්ය
3. a. වෙළභෙළඳාම් පිළිබඳ වූ
4. වෙළහෙළඳාම් පිළිබඳ වූ
5. Soc. වෙළෙඳ
mercantile law
1. Eco. වාණිජ නීතිය
2. Law. වාණිජ්ය නීතිය
mercantilism
Eco. වාණිජ වාදය
mercenaries
1. Law. කුලීහේවායෝ
2. Law. වෛතනිකයෝ
mercenary
1. a. කුලියට සේවාකම් කරන
2. n. කුලී හේවායා
3. Law. මුදල් පතා
4. a. ලාභයම තකා ක්රියාකරන
5. a. වස්තුතෘෂ්ණා ඇති
6. Law. වෛතනික
mercer
n. දුකූලාපණිකයා
mercerization
mercerize
vt. නූල් ඔපදමනවා
mercerized
1. a. ඔප දැමූ
2. ඔපකර නිමාව
3. Che. මසරී කළ
4. සර කිරීම
5. සරී කළ
merchandise
1. Law. පණ්යය
2. n. වෙළඳ බඩු
3. Acc. වෙළඳ භාණ්ඩ
4. Sta. වෙළෙඳ බඩු
merchandises
merchandising
merchant
1. Sur. මාචන්ට්
2. n. මුදලාලි
3. st. වණික්
4. a. වාණිජ
5. Law. වාණිජයා
6. st. වෙණද
7. a. වෙළඳ
8. n. වෙළෙන්දා
9. Acc. වෙළෙන්ඳා
10. Geo. වෙළෙඳ නැව් සේවාව
merchant bank
1. Acc. වාණිජ බැංකුව
2. Acc. වෙළඳ බැංකුව