වෙළෙඳ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. වෙළඳ වංශය ; වෛශ්ය වංශය.
2. වෙළඳාම් කරන්නා ; වෙළෙන්දා.
වි. වාණිජ ; වාණිජ කටයුතු හා සම්බන්ධ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. චතුර් වර්ණයන්ගෙන් එකක්/ වෙළෙන්දා (සං. වාණිජ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Soc. mercantile