සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4191

වෙළෙන්දා

1. n. dealer
2. n. merchant
3. n. seller
4. n. stockist
5. n. trader
6. n. vendor

වෙළෙන්දාගේ බඩුමුට්ටු ආදිය

n. stock-in-trade

වෙළෙන්ඳා

1. Acc. merchant
2. n. monger

වෙළෙඳ

Soc. mercantile

වෙළෙඳ අගය

Mat. market value

වෙළෙඳ කුටි අයිතිය

Law. stallage

වෙළෙඳ කුටිය

Law. stall

වෙළෙඳ ගිවිසුම

Law. commercial treaty

වෙළෙඳ ද්‍රව්‍ය

Geo. commodity

වෙළෙඳ ද්‍රව්‍යය

Eco. commodity

වෙළෙඳ නගරය

Eco. market town

වෙළෙඳ නාමය

Law. trade name

වෙළෙඳ නැව් සේවාව

1. Geo. merchant
2. Geo. merchant marine

වෙළෙඳ පරතරය

Eco. trade gap

වෙළෙඳ පොළ

Eco. market

වෙළෙඳ පොළේ බලවේග

Eco. market forces

වෙළෙඳ බඩු

Sta. merchandise

වෙළෙඳ බාධකය

Eco. trade barrier

වෙළෙඳ බැංකුව

Eco. commercial bank

වෙළෙඳ බිල

Law. trade bill

වෙළෙඳ බෝගය

Geo. cash crop

වෙළෙඳ භාණ්ඩ

commodities

වෙළෙඳ මට්ටම

Law. trade discount

වෙළෙඳ මාර්ගය

Geo. trade route