සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4192
වෙළෙඳ මිල
Eco. market price
වෙළෙඳ රහස
Law. trade secret
වෙළෙඳ වට්ටම
Eco. trade discount
වෙළෙඳ ව්යාපාර
Eco. business enterprise
වෙළෙඳ ව්යාපාර නීතිය
Law. law merchant
වෙළෙඳ ශේෂය
1. Eco. balance of trade
2. Eco. trade balance
වෙළෙඳ සංයමය
Eco. restraint of trade
වෙළෙඳ සමාගම
Eco. company
වෙළෙඳ සල
Law. shop
වෙළෙඳ සුළං
Phy. trade wind
වෙළෙඳ සුළඟ
Geo. trade wind
වෙළෙඳපළ
n. market
වෙළෙඳපළ අගය
Law. market value
වෙළෙඳාම
වෙළෙඳාම හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතින්ගේ සා
Eco. unctad
වෙළෙඳාම්කරු
Eco. salesman
වෙළෙඳු පොළ
වෙළෙප
n. branch
වෙළෙඹි
st. mare
වෙළෙඹු
st. mare
වෙළෙව්ව
adv. quickly
වේ
වේ තුඹස
වේ හුඹහ
n. anthill