ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1475
merchant marine
Geo. වෙළෙඳ නැව් සේවාව
merchantable
1. Law. පණ්යයීය
2. Law. පණ්යාර්හ
3. a. විකිණිය හැකි
merciful
a. අනුකම්පාසහගත
merciless
1. a. අකාරුණික
2. a. ක්රෑර
3. ක්රූර
4. a. නිර්දය
5. a. නිෂ්කාරුණික
6. a. සිත් පිත් නැති
mercurial
mercuric
mercuric chloride
mercurification
Che. සංරසීකරණය
mercurify
Che. සංරසී කරනවා
mercurization
mercurochrome
Med. මර්කියුරෝක්රෝම්
mercurous
mercury
1. කරි
2. n. පාරද
3. n. බුද
4. Phy. බුදහු
5. n. බුධ
6. n. බුධ ග්රහයා
7. Art. මකරි
8. n. රස
9. n. රසදිය
10. n. රසඳිය
11. n. රහදිය
mercury barometer
1. Geo. රසදිය පීඩනමානය
2. Phy. රසදිය වායුපීඩනමානය
mercury-in-glass thermometer
mercy
1. n. අනුකම්පාව
2. n. අනුග්රහය
3. Law. අභයදානය
4. n. කරුණාව
5. n. ක්ෂමාව
6. n. දයාව
7. n. සුළු වාසනාව
mere
merely
meretricious
1. කෘත්රිම ශෝභන
2. මිථ්යාශෝභන
3. a. ව්යාජ අලංකාරයෙන් රවටන
4. a. වේශ්යාවක් බඳු
merganser
merge
1. Oth. ඒකාබද්ධ කිරීම
2. vti. යමක ගිල්වනවා
3. vti. යමක ගිලෙනවා
4. Law. ලීන වෙනවා
5. Inf. සංයුක්ත කරන්න
6. සංයුක්තය
7. සංයුක්ත කරනවා
merged
mergemania
merger
1. Eco. ඒකාබද්ධය
2. Acc. බන්ධනය
3. Acc. ලීනය
4. Acc. සංයුක්තය
5. n. සංයෝගය