රහදිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. බෙහෙවින් දියර ස්වරූපයෙන් පවතින්නා වූ ද, රිදී පැහැයෙන් යුක්ත වූ ද ලෝහයක්.
2. මහේශ්වරයා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. mercury