රහදිව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උගුරෙහි දිව මුලට උඩින් එල්ලෙමින් තිබෙන මස් වැදැල්ල ; ලෝලාව ; උප ජිහ්වාව.