පාරද

pārada

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සුදු ලෝහමය මූල ද්‍රව්‍යයක් ; රසදිය.
2. දෙව්ලොව පිහිටියේ යැයි කියනු ලබන ගසක් ; පරසතු රුක.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. රසදිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. රසදිය. (පි. 384)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Med. hydrargyrum
2. n. mercury

Digital Pāḷi Dictionary