බුද්ධදත්ත පාලි අකාරාදිය – 463
පාරඞ්ගත
3. පරතෙරට ගිය; පාරප්රාප්ත.
පාරද
පු. රසදිය.
පාරදාරික
පු. අනුන්ගේ භාර්යාවන් කරා යන්නා.
පාරප්පත්ත
3. පරතෙරට ගිය; පාරප්රාප්ත.
පාරම්පරිය
න. ඉතිහාසය; පරම්පරාගත ඉගැන්වීම.
පාරමිතා
ඉ. සම්පූර්ණත්වය.
පාරමී
ඉ. සම්පූර්ණත්වය.
පාරලොකික
3. පරලොව සම්බන්ධ වූ.
පාරාජික
ඉ. භික්ෂුභාවය නසාගත් පුද්ගලයා.
පාරායණ
න. අවසාන බලාපොරොත්තුව; පරමාර්ථය.
පාරිච්චයා
ඉ. සේවය කිරීම.
පාරිච්ඡත්තක
පු. පරසතු රුක.
පාරිජාත
පු. ශක්රපුරයෙහි ප්රධාන ගස.
පාරිපන්ථික
3. බාධා හෝ උවදුරු පමුණුවන; පු. මං පහරන්නා.
පාරිපූරි
ඉ. පිරීම; සම්පූර්ණ වීම.
පාරිභොගික
3. පරිභෝගයට අයත්; පාවිච්චියට සුදුසු.
පාරිම
3. එගොඩෙහි වූ.
පාරිවට්ටක
3. මාරුකොට ගත් දෙය.
පාරිසජ්ජ
3. පිරිසට අයත් පුද්ගලයෝ; පිරිසෙහි වූ.
පාරිසුද්ධි
ඉ. පිරිසිදුබව.
පාරිසුද්ධිසීල
න. පිරිසිදුබව නමැති ශීලය.
පාරිහාරිය
3. පරිහරණය කළ යුතු; පැවැත්විය යුතු.
පාරුත
3. පෙරවූ; පොරවාගත්.
පාරුපති
(ප+රුප+අ) පොරවයි; වසාගනී.