පාරාජික
pārājika
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. (විනය) පිළියම් කළ නොහැකි ශික්ෂාපද ව්යතික්රමණයෙන් බුද්ධශාසනයෙහි පරාජයට පත්වීම.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. භික්ෂුභාවය නසාගත් පුද්ගලයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පැරදීම, කෙලෙසුන්ගෙන් පැරදීම. (පි. 384)
Digital Pāḷi Dictionary
- pārājika 1 adj (vinaya) defeated; deposed; disqualified; expelled [parā > pārā + √ji + *aka]
- pārājika 2 adj (vinaya) involving defeat; related to expulsion [parā > pārā + √ji + *aka]
- pārājika 3 nt (vinaya) offence involving defeat; transgression requiring expulsion [parā > pārā + √ji + *aka]