ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1476
mericarp
meridian
1. n. අහසෙහි මුඳුන
2. ආධ්රුවකය
3. Mat. ආධ්රැවකය
4. n. ජයග්රහණය පිළිබඳ උච්චස්ථානය
5. n. මධ්ය රේඛාව
6. a. මධ්යාහ්න
7. n. මධ්යාහ්න රේඛාව
8. a. මුඳුන්
9. යාම්යෝජිත්තර වෘත්තය
10. n. යාම්යෝත්තර වෘත්තය
meridional
1. ආයාම
2. a. දක්ෂිණ
3. ධ්රුවවෘත්ත
4. Sur. මධ්යාහ්න
meringue
1. මෙරෑං
2. n. රසකැවිලි වර්ගයක්
merino
1. n. බැටළු ලොම්වලින් සාදන පිළී
2. Geo. මෙරිනෝ
merism
Bot. පුනරංකනය
meristele
Bot. ඛණ්ඩකස්ථූණය
meristem
Bot. විභාජකය
meristematic
Bot. විභාජක
merit
1. n. ආනිශංසය
2. n. කුශලතාව
3. Law. කුශලය
4. n. කුසල
5. Mng. කුසලතාව
6. Log. කුසලය
7. n. ගුණය
8. n. ගුණාංගය
9. Aes. දක්ෂතාව
10. n. දහම
11. n. පිං
12. n. පින
13. n. පින්
14. Log. පුණ්යය
15. Log. යහගුණය
16. v. යෝග්ය වෙනවා
17. n. යෝග්යතාව
18. n. වටිනාකම
19. n. විපාකය
20. Law. හරය
meritocracy
meritorious
1. n. කුසල් සහිත
2. ගුණාන්විත
3. n. ප්රශංසනීය
4. පින්වත්
5. n. පුණ්ය
6. n. යහපත්
merits
1. ඔබිනවා
2. කුසලතාවය
3. ගුණ
4. n. සුදුසුකම්
5. vt. සුදුසුව සිටිනවා
merlin
n. කුඩා උකුස්සා
mermaid
1. n. කිඳුරී
2. n. දියකිඳුරී
3. st. ලියකින්නර
4. st. ලියකිඳුරු
5. n. සඳකිඳුරි
merman
meroblastic
merogamete
merogamy
Bot. අර්ධයෝගය
merogony
meromyarian
adj. සුළුපේශීය
meropelagic
1. අර්ධ සාමුද්ර
2. අඩසාමුද්ර
meroplankton
1. අඩ ප්ලවාංග
2. අර්ධ ප්ලවාංග