ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1477

merozoite

1. ඡේදාංශුවා
2. Med. මෙරොසොයිටය

merozygote

අපූර්ණ යුක්තාණුව

merriment

1. n. කෙළිසෙල්ලම
2. n. විනෝදය
3. n. සරදම

merriness

1. n. විනෝදය
2. n. සෙල්ලම

merry

1. a. සිනහ උපදවන
2. a. සෙල්ලමින් ප්‍රීතිමත් වූ

merry andrew

1. n. කරකැවෙන ආසන කූඩුව
2. n. බහුබූතයා

merry-go-round

n. මෙරිගෝ රවුම

mesa

1. n. තැනිතලා මුදුණ හා ප්‍රපාත බෑවුම් සහිත කන්ද
2. Geo. මේසාව

mesalliance

1. n. නොනිසි විවාහය
2. Law. විසම විවාහය

mesarch

Bot. මැදිකොන්

mesaxonic

මධ්‍යාක්සන

mescal

n. පතොක් වර්ගයේ ශාක

mescaline

n. මත් ද්‍රව්‍යයක්

mesectoderm

මධ්‍යබහිශ්චර්මය

mesembryanthemum

n. ගසක්

mesencephalon

මධ්‍ය මස්තිෂ්කය

mesenchyme

1. මධ්‍යශ්ලේෂය
2. මැදි පිරවුම

mesenteric

1. අතුණුබහන්
2. බහන්

mesenteric artery

Med. මධ්‍යාන්ත්‍රක ධමනිය

mesenteron

මධ්‍යාන්ත්‍රිකය

mesentery

1. අතුණුබහන
2. බහන
3. Med. මධ්‍යාන්ත්‍රකය

meseta

1. Geo. මේසිටාව
2. විෂම පෘෂ්ඨීය විස්තෘත සානුව

mesh

1. Phy. ඇස්ස
2. Phy. දැල
3. n. දැලක් වැනි දේ
4. n. දැල් ඇස
5. Phy. දැලැස
6. දැල්

meshed

Civ. ඇමිණි