ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1478

mesial

මධ්‍ය

mesmerism

1. Log. මෙස්මරිස්මය
2. n. මෝහන විද්‍යාව

mesmerist

1. n. වශ්‍රී කරන්නා
2. වශී කරන්නා

mesmerize

1. vt. වශ්‍රී කරනවා
2. වශී කරනවා

mesne

1. Law. ආන්තරීය
2. Law. මධ්‍යය

mesne lord

Law. අතුරු හිමිකරු

meso

1. Soc. මධ්‍ය
2. prefix. මධ්‍යම

meso-form

මීසෝ ආකාරය

meso-position

මීසෝ ස්ථානය

mesocardium

හෘද්යුජය

mesocarp

1. n. අන්තර් කෝශය
2. මධ්‍යාවරණය
3. Bot. වධ්‍යාවරණය

mesocerebrum

මධ්‍යමස්තිෂ්කය

mesochil

Bot. මධ්‍යෝෂ්ඨය

mesocoel

මධ්‍ය සීලෝම

mesocortex

Bot. මධ්‍යබාහිකය

mesocotyl

1. ආවරතිකාව
2. Bot. මධ්‍යකොටිලය

mesocuneiform

1. මධ්‍යකීලරූපය
2. මධ්‍යකීලරූපී

mesoderm

මධ්‍යචර්මය

mesodont

මිතදන්ත

mesogaster

ආමාශ බහන

mesogloea

මධ්‍යශ්ලේෂය

mesohepar

යකෘත්-යුජය

mesohippus

මෙසෝහිපුස්

mesokurtic

1. Acc. සමචක්‍රිම
2. Psy. සමවක්‍රිම