මිනිතය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මිනුම් ශාස්ත්රය.
2. වස්තුවක දිග, පළල, වර්ග ඵලය, පරිමාව ආදිය මැනීමෙන් හා ගණන් සෑදීමෙන් සොයා ගැනීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මිනුම් ශාස්ත්රය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. mensuration
2. n. surveying
1. නා. මිනුම් ශාස්ත්රය.
2. වස්තුවක දිග, පළල, වර්ග ඵලය, පරිමාව ආදිය මැනීමෙන් හා ගණන් සෑදීමෙන් සොයා ගැනීම.
නා. මිනුම් ශාස්ත්රය
1. n. mensuration
2. n. surveying