සිතට ගන්නවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) ක්‍රි. 1. යම්කිසි පාඩමක් වැනි දෙයක් හොඳින් අසා සිට සිතෙහි තැන්පත් කරගන්නවා.
2. ඕනෑවට වඩා තමුන්ගේ තත්ත්වය ගැන ආඩම්බර වෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. attempt
2. v. memorise
3. vti. mind