මෙලනින්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. මිනිස් සිරුරේ පැහැය ලබාදෙන වර්ණයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. හිසකෙස් හා සමෙහි ඇති කළු හෝ දුඹුරු පැහැ වර්ණකය (ඉං. melanin)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. melanin