ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1464

medicine man

1. n. කට්ටාඩියා
2. Psy. භූත වෛද්‍යයා

medico

n. වෛද්‍යවරයා හෝ වෛද්‍ය ශිෂ්‍යයා

medicolegal

1. Psy. වෛද්‍ය නීති
2. Psy. වෛද්‍ය නෛතික
3. වෛද්‍යු නීති

medieval

1. a. පුරාතන
2. a. මධ්‍යකාලීන
3. Log. මධ්‍යතන
4. a. මධ්‍යම යුගයෙහි වූ

mediocentric

මධ්‍යස්ථ සෙන්ට්‍රොමියර

mediocre

1. a. අවිශිෂ්ට
2. a. දෙවෙනි තරමේ
3. Aes. මධ්‍යමාන
4. මැදුම් තරමේ
5. මැදි තරමේ
6. a. සාමාන්‍ය

mediocrity

1. Aes. අවිශිෂ්ටතාව
2. Aes. මධ්‍යමානතාව

mediology

විඥප්තිවේදය

meditate

1. vti. අදහස් කොට සිටිනවා
2. vti. කල්පනා කරනවා
3. vti. භාවනා කරනවා

meditation

1. n. ධ්‍යානය
2. n. භාවනා
3. n. භාවනාව

meditative

1. a. චින්තාපර
2. a. ධ්‍යානයෙහි ඇලුණු
3. a. නිතර කල්පනාවෙහි යෙදුණු
4. a. භාවනාමය
5. a. භාවනාවෙහි ඇලුණු
6. වන්තාපර

mediterranean

1. a. මධ්‍යධරණි
2. a. මධ්‍යධරණී

mediterranean fever

Med. මධ්‍යධරණි උණ

mediterranean sea

Geo. මධ්‍යධරණි මුහුද

medium

1. n. ආධාර ද්‍රව්‍යය
2. n. කරණය
3. n. ක්‍රියාමාර්ගය
4. Psy. භූතාවිෂ්ටය
5. Aes. මධ්‍යම
6. a. මධ්‍යම තරමේ වූ
7. a. මධ්‍යස්ථ
8. Psy. මාධ්‍යමය
9. n. මාධ්‍යය
10. n. සාධනය
11. a. සාමාන්‍ය

medium of exchange

Eco. විනිමය මාධ්‍යය

medium wave

Ele. මධ්‍යම තරංග

mediumistic

a. දේවබැල්මක් ඇති

medlar

n. ඇපල් වැනි පලතුරු විශේෂයක්

medley

1. n. ප්‍රකීර්ණක කලවන් සංගීතය
2. n. මිශ්‍ර සංගීතය
3. n. මිශ්‍රණය
4. n. සංකරය
5. සංකුලය

medline

Oth. මෙඩ්ලයින්

medulla

1. n. ඇටමිදුළු
2. Bot. බඩය
3. Med. මජ්ජනය
4. n. මජ්ජාව
5. Psy. මඩැල්ලෑව
6. Psy. මිදුලුව
7. n. මොලයේ පිටුපස කොටස

medulla oblongata

1. Med. ආයත මජ්ජනය
2. Psy. ආයත මජ්ජාව
3. Psy. සුසුම්නා ශ්‍රීර්ෂකය

medullary

1. Bot. මජ්ජා
2. මිදුලු