මිදුලු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඇතැම් ශාකවල කඳ තුළ ඇති බඩය ; මජ්ජාව.
2. අස්ථි කුහරයක් තුළ ඇති මොළොක් වූ ද්‍රව්‍යය ; මේද සහිත සාරය.
3. කොස්, පොලොස් ආදි ගෙඩිවල මදුල.
4. ගිවුළු ආදියෙහි මදය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. අස්ථි කුහර තුළ තිබෙන මොළොක් වූ ද්‍රව්‍යය (පා. මිඤ්ජා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. marrow
2. medullary