ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1463
mediacracy
mediacy
Psy. මාධ්යමිකය
mediaeval
1. a. පුරාතන
2. a. මධ්යකාලීන
3. a. මධ්යම යුගයෙහි වූ
medial
1. මධ්ය
2. මධ්යගත
3. Bot. මධ්යම
4. a. මධ්යවර්තී
5. Bot. මධ්යාක්ෂ
6. Med. මාධ්යයීය
7. a. මැද පිහිටි
medial condyle
Med. මාධ්යයීය කන්දකය
medialogist
medialogy
1. මාධ්යවේදය
2. මාධයවිද්යාව
mediamorphosis
median
1. Psy. මධ්යක්ෂ
2. Bot. මධ්යම
3. a. මධ්යවර්තී
4. Mat. මධ්යසථය
5. Eco. මධ්යස්ථ
6. Soc. මධ්යස්ථය
7. මධ්යස්ථය (Maths)
8. Bot. මධ්යාක්ෂ
9. Psy. මාධ්යම
10. a. මැද පිහිටි
mediastinum
mediate
1. vi. බේරුම් කරනවා
2. Psy. මධ්යවර්තී
3. a. මැද පිහිටි
4. vi. මැදිහත් වෙනවා
5. Law. මැදිහත්කරු
6. v. මැදිහත්වෙනවා
mediation
1. n. අනුන්වෙනුවෙන් කරන ඉල්ලීම
2. Psy. බේරුම් කිරීම
3. Psy. මැදහත්වීම
4. Law. මැදිහත් සමාධානය
5. Soc. මැදිහත්වීම
6. මැදිහත් වීම
7. Soc. ව්යවධානය
8. සමථකරණය
mediator
1. n. ප්රවාහක
2. Soc. බේරුම්කරු
3. n. මැදිහත්කරු
4. Log. ව්යවධායක
medic
medical
1. a. බෙභෙත් පිළිබඳ වූ
2. බෙහෙත් පිළිබඳ වූ
3. Law. වෛද්ය
4. a. වෛද්යවරයා පිළිබඳ වූ
5. වෛද්යු
6. වෛද්යුවරයා පිළිබඳ වූ
medical examination
medical practice
n. වෙදකම
medical practitioner
Soc. වෛද්ය පරිචායකයා
medicament
medicate
medication
1. n. ඔසුව
2. n. බෙභෙත
3. n. බෙභෙත්
4. n. වෙදකම් කිරීම
medicinal
a. ලෙඩ සුව කරන
medicinal drug
medicine
1. n. අගද
2. n. ඔසද
3. n. ඔසු
4. n. ඕෂධී
5. n. ඖෂධ
6. n. තිකිච්ඡාව
7. n. බෙභෙත
8. Soc. බෙභෙත්
9. n. බෙභෙද
10. බෙහෙත
11. බෙහෙත්
12. බෙහෙද
13. n. බේත
14. n. භේසජ්ජ
15. භෛෂජ්ය
16. st. යෝග
17. Soc. වෙදකම
18. Soc. වෛද්ය විද්යාව
19. n. වෛද්යකර්මය
20. Che. වෛද්යය
21. n. වෛද්යශාස්ත්රය
22. n. හෛෂජ්ය