ඕෂධී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ශාකය; පැළය; බෙහෙත් පැළය.
2. නා.ප්‍ර. පීදීමෙන් පසු නැසෙන කෙසෙල් වැනි ගස්වර්ග.
3. නා.ප්‍ර. තාරකාවක නාමය; ඕෂධී තාරකාව; උදා තරුව; ඉරබටු තරුව; පහන් තරුව; සිකුරු ග්‍රහ තාරකාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. එනම් තාරකාව; ඉරබටු තරුව/ ශාකය/ ඵල හටගත් පසු විනාශ වන කෙසේ තල් ආදි ශාක/ පැළෑටිය (පා. ඔසදි සං. ඔෂධි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. medicine