මැදිහත්වෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. සම්බන්ධ වෙනවා ; යම්කිසි කටයුත්තකට ඇඟිලි ගසනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. mediate