සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3335

මැදිහත්කරු

1. Law. mediate
2. n. mediator

මැදිහත්වන්නා

Law. intervenient

මැදිහත්වීම

1. n. intercession
2. Eco. intervention
3. Soc. mediation

මැදිහත්වූ විත්තිකරුවා

defendant-intervenient

මැදිහත්වෙනවා

v. mediate

මැදිහිටිකළ

Law. neutralised

මැදිහිටිකූරුව

Law. neutralisation

මැදිහිටියාව

Law. neutrality

මැදීම

1. brushing
2. Civ. ironing

මැදු කොටස

mid-area

මැදු මිදුල

quadrangle

මැදු මොළය

midbrain

මැදුම්

a. middle

මැදුම් තරමේ

mediocre

මැදුමිදුල

atrium

මැදුර

n. mansion

මැන

1. a. appropriate
2. a. suitable

මැන ගන්නවා

vti. judge

මැන වෙන් කරනවා

vt. mark off

මැනගන්නවා

vt. size up

මැනටියා

manatee

මැනන්

Bot. mannan

මැනයිට්

Bot. mannite

මැනරය

Law. manor