මැදුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මන්දිරය ; විසිතුරු ගෘහය ; නිවාසය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මන්දිරය (පා. සං. මන්‍දිර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. mansion