සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3334

මැදිගුදම

entrepot

මැදින්

prep. through

මැදින් එල්ලා වැටෙනවා

vi. sag

මැදින් නෙරූ කැබිනට්ටුව

breakfront

මැදින් නෙරූ පොත් රාක්කය

breakfront

මැදින් යෙදීම

Law. intermission

මැදිනාරටිය

mid-rib

මැදිමඟ

Aes. aisle

මැදිය

1. Aes. core
2. Mat. kern

මැදියම

n. midnight

මැදියම් එළිය

Geo. midnight sun

මැදියම් හිරු

Geo. midnight sun

මැදිරි අසුන

Aes. box

මැදිරිය

1. n. apartment
2. n. cage
3. n. camera
4. n. chamber
5. compartment
6. n. room
7. Ele. studio

මැදිලීස්තරය

mullion

මැදිවෙනවා

vi. intervene

මැදිසක

mesotrochal

මැදිහත් නොවීම

1. n. dissociation
2. nonintervention

මැදිහත් වන

Law. intervening

මැදිහත් වන්නා

intervenient

මැදිහත් වීම

mediation

මැදිහත් වූ විත්තිකරු

defendant-intervenient

මැදිහත් වෙනවා

1. vi. intercede
2. v. interfere
3. Mng. intervene
4. vi. mediate

මැදිහත් සමාධානය

Law. mediation