මැදියම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මධ්‍යම යාමය ; රාත්‍රියේ දෙවැනි පැය හතර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. midnight