සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3333

මැදි අගය

mid-value

මැදි කණ

Psy. middle ear

මැදි කරන ලද

a. interposal

මැදි කරනවා

1. vt. intercalate
2. vti. interpose

මැදි කිරීම

1. centring
2. n. interposition

මැදි තරමේ

mediocre

මැදි දෑ

Civ. middlings

මැදි නාරටිය

Bot. midrib

මැදි පය

mesopodium

මැදි පරාසය

Civ. midrange

මැදි ප්‍රාන්තරය

mid-interval

මැදි පිරවුම

mesenchyme

මැදි බොලටය

mesotarsal

මැදි මොළය

Psy. midbrain

මැදි යත්ත

Civ. fore plane

මැදි ලක්ෂ්‍යය

Civ. midpoint

මැදි වසර

mid-year

මැදි වෙනවා

1. v. center
2. v. centre
3. vti. interpose

මැදි සැරසිල්ල

centrepiece

මැදි හෙබ

entocoele

මැදිකඩ ඉම

1. Geo. talweg
2. Geo. thalweg

මැදිකරගන්නවා

embosom

මැදිකරනවා

vt. embosom

මැදිකොන්

Bot. mesarch