සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3336
මැනවැයි පිළිගන්නවා
vt. approve
මැනවැයි පිළිගැනීම
a. approbation
මැනවි
1. a. appropriate
2. a. suitable
මැන්ගනීස්
n. manganese
මැන්ගුස්
Med. mangosteen
මැන්චුහු
Soc. manchus
මැන්චෙස්ටර්හී වැසියා
n. mancunian
මැන්ටලය
මැන්ඩට්
Eco. mandats
මැන්ඩලිනය
මැන්ඩේටය
Eco. mandate
මැනිටෝල්
Bot. mannitol
මැනිටෝස්
Bot. mannitose
මැනින්ජෙයෝමාව
Med. meningeoma
මැනිය නොහැකි
a. plumbless
මැනිය හැකි
1. adj. commensurable
2. a. measurable
මැනිය හැකිබව
මැනිල්ල
n. measuring
මැනිලා හණ
n. manila hemp
මැනීම
1. Sur. gauging
2. Mat. measure
3. Sta. measuring
4. Che. mensuration
5. n. survey
මැනීමේ ප්රධාන භෙවත් මූලික රේඛාව
n. baseline
මැනීමේ ශාස්ත්රය
n. mensuration
මැනුම
1. n. measurement
2. survey
3. Sur. surveying
මැනෙනවා
vti. measure