ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1462
mechanical energy
Mat. යාන්ත්ර ශක්තිය
mechanical engineer
mechanical engineering
mechanical(physical)
mechanics
1. n. බල විද්යාව
2. n. යන්ත්ර විද්යාව
3. n. යන්ත්ර ශාස්ත්රය
4. Log. යාන්ත්ර විද්යාව
5. Mat. යාන්ත්රකය
mechanisation
1. Sta. යාන්ත්රික කිරීම
2. Sta. යාන්ත්රිකකරණය
mechanised
1. Acc. යන්ත්ර අනුසාරයෙන්
2. Acc. යාන්ත්රික කල
mechanism
1. Bot. උපක්රමය
2. Psy. ක්රමය
3. n. ක්රියා කරන ක්රමය
4. Soc. යන්ත්රණය
5. n. යන්ත්රය
6. n. යන්ත්රයේ කොටස්
7. Log. යාන්ත්ර උපක්රමය
8. Psy. යාන්ත්රණය
9. n. යාන්ත්රික උපක්රමය
mechanisms
mechanization
1. Eco. යාන්ත්රික කිරීම
2. Oth. යාන්ත්රීකරණය
mechanize
vt. යාන්ත්රික කරනවා
mechanocyte
mechanoreceptor
mechatronics
meconium
mecoptera
medal
n. පදක්කම
medalist
medallion
1. මල් පතොරම
2. n. මහාමුද්රාව
3. n. විශාල පදක්කම
4. විසිතුරු ජනේලය
medallist
meddle
1. vt. අනුන්ගේ දේට ඇඟිලි ගහනවා
2. vt. අනුන්ගේ දේට පටලැවෙනවා
3. vt. අවුල් කරනවා
meddle with
1. v. අත දමනවා
2. v. අත පොවනවා
3. vi. ඇඟිලි ගහනවා
meddler
media
1. ජන සන්නිවේදනය
2. මාධ්ය
3. Oth. මාධ්යය
4. n. සන්නිවේදනය