ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1461

meant

1. a. අදහස් කරන ලද
2. a. සුදුසුකම් ඇති

meanwhile

1. adv. අතරවාරේ
2. adv. ඒ අතර

meany

n. කථා පහත් පුද්ගලයා

measles

n. සරම්ප

measly

1. a. කථා වැදගැම්මකට නැති
2. සලප

measurable

1. a. එක්තරා ප්‍රමාණයක වූ
2. a. තරමක
3. a. ප්‍රමාණවත්
4. a. ප්‍රමේය
5. Mat. මාප්‍ය
6. a. මැනිය හැකි

measure

1. n. උපාය
2. n. තාලය
3. n. නියමය
4. Law. නිර්දේශය
5. n. ප්‍රමාණය
6. vti. ප්‍රමාණය දැනගන්නවා
7. vti. මනිනවා
8. n. මාන
9. Mat. මානය
10. Mat. මැනීම
11. vti. මැනෙනවා
12. Med. මිණුම
13. Log. මිනුම
14. n. මිම්ම
15. n. වැඩ පිළිවෙළ
16. n. වෘත්තය
17. n. සෙමින් කරන නැටුම
18. n. සේරුව

measure-ratios

මිනුම් අනුපාත

measured

1. a. මිත
2. a. ස්ථීර
3. a. හිතාමතා යෙදූ

measureless

1. a. අනන්ත
2. a. අප්‍රමාණ

measurement

1. Acc. ඇගයීම
2. n. දිග පළල ආදිය
3. Psy. මානය
4. Log. මාපනය
5. n. මැනුම
6. n. මිති
7. n. මිනුම
8. n. මිම්ම

measures

1. Mng. ක්‍රියාමාර්ගය
2. Mng. මිනුම්

measuring

1. n. මැනිල්ල
2. Sta. මැනීම
3. Sta. මිනීම

measuring rod

Civ. මිනුම් දණ්ඩ

meat

1. n. ආහාර
2. Med. මස්
3. n. මාංස

meat packing

Geo. මස් ඇහිරීම

meatless

1. a. මස් නොකන
2. a. මස් නොගන්නා
3. a. මස් නොවිකුණන

meatus

1. Med. ආයනය
2. නාලය
3. විවරය

meaty

1. a. පෝෂ්‍යදායී
2. a. මස් වලින් පිරුණු
3. a. සාරවත්

mecca

1. n. පරමාර්ථය
2. n. මක්කම

mechanic

1. n. කර්මාන්ත කාරයා
2. n. කර්මාර
3. කාර්ය ශිල්පියා
4. a. යන්ත්‍ර පිළිබඳ
5. යන්ත්‍ර ශිල්පියා
6. n. යන්ත්‍රශිල්පියා
7. Art. යාන්ත්‍ර ශිල්පියා
8. a. යාන්ත්‍රික
9. Aes. යාන්ත්‍රිකයා
10. n. ශිල්පියා

mechanical

1. a. ඉබේ මෙන් කෙරෙන
2. a. පුරුද්ද අනුව සිදුවන
3. යන්ත්‍ර
4. Mat. යාන්ත්‍ර
5. a. යාන්ත්‍රික
6. සන්ධාරක

mechanical advantage

Mat. යාන්ත්‍ර වාසිය

mechanical drawing

Aes. යාන්ත්‍රික ඇඳීම