යාන්ත්‍රික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. 1. යන්ත්‍ර පිළිබඳ වූ ; යන්ත්‍ර හා සම්බන්ධ ව ; යන්ත්‍රවල උපකාරය ඇති ව.
2. (බුද්ධිය මෙහෙයා නොව) යන්ත්‍රයක් මෙන් ක්‍රියාකරන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. යන්ත්‍ර හා සම්බන්ධ (සං. යාන්ත්‍රික)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. mechanic
2. a. mechanical