මාංස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සත්ත්ව ශරීරයෙහි ඇති පේශි ප්‍රතානය ; මස.
2. ඵලයක ඇතුළත පිහිටි බෙහෙවින් ආහාරයට ගත හැකි කොටස ; මදය.
3. ගසක කඳන් හරහට කැපූ විට වයිරම් වසයෙන් පෙනෙන කඳේ ඇතුළත කොටස.
4. පාන් ආදිය පිලිස්සීම සඳහා පදම් කරන ලද පිටි ආනම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සත්ත්ව ශරීරයෙහි ඇති මස්/ ඵලයක ඇතුළත පිහිටි මදය (පා. මංස සං. මාංස)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. flesh
2. n. meat