යාන්ත්‍රිකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යන්ත්‍ර සූත්‍ර පිළිබඳ අවබෝධය ලත් කාර්මික ශිල්පියා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Civ. machinist
2. Aes. mechanic