යාන්ත්රිකතාවාදය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. සතුන්ගේ චලිතය වැනි දේ යාන්ත්රික නියමයන් අනුව සිදු වෙතැයි ද, සතුන් බුද්ධියක් රහිත යන්ත්ර වෙතැයි ද සලකන වාදය.