සාරවත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. අර්ථවත් භාවයෙන් යුත් ; හරයක් ඇති ; අගනා ; වටිනා.
2. නිසරු භාවයෙන් තොර ; සරු.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. copious
2. a. fat
3. a. fecund
4. a. fertile
5. a. fruitful
6. a. lush
7. a. luxuriant
8. a. meaty
9. a. pithy
10. a. productive
11. a. rich