අප්රමාණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ප්රමාණ රහිත; සීමා රහිත.
2. (න්යාය.) වි. සාක්ෂ්ය රහිත; පිළිගත නොහැකි.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සීමා රහිත (සං. අප්රමාණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. boundless
2. a. countless
3. a. immense
4. a. infinite
5. a. innumerable
6. a. measureless
7. a. untold